ආනයන සීමා ලිහිල් කළ ගැසට්ටුවක්

952


ආනයන සීමා කර තිබූ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන බස්, ලොරි, ට්‍රක් සහ බවුසර් රථ ආනයනය සඳහා සීමාවන් ලිහිල් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


advertistmentadvertistment