ආසියානු ක්‍රිකට් කවුන්සිලයට ඉන්දියාව දොර වසයි

179

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරඟාවලි වලින් ඉවත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ඊට හේතුව වී ඇත්තේ පාකිස්තානය සමග පවතින වත්මන් රාජත්‍රාන්තික අර්බුදය හේතුවෙනි.

එළැඹෙන මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ඇතුළුව සියලුම තරඟාවලිවලින් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.


advertistmentadvertistment