හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක්

1053

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.නීතිඥවරියක විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment