ශ්‍රී ලංකා පකිස්තාන පළමු ටෙස්ට් තරගය ඇරඹේ

167

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා නායකයා ගාලු තණතීරුවේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment