අද සවස සිට කටුනායක ගුවන්තොටේ විශේෂ සංචාරක කවුළු

383

විදෙස් සංචාරකයින්ගේ ආගමන විගමන කටයුතු සඳහා විශේෂ කවුළු කිහිපයක් අද සවස සිට කටුනායක ගුවන්තොටුපොළේ විවෘත කෙරෙන බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ,සංචාරක සංවර්ධන කමිටුව, එම නිර්දේශය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment