විදුලි ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති

264


විදුලි බල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී සුසන්ත පෙරේරා මහතාට විරෝධය පා හෙට විදුලි ඉංජිනේරුවෝ ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment