ජම්මු කාශ්මීර හි විමුක්ති සතියක්

114

ඉන්දීය 75වැනි නිදහස් සමරුවට සමගාමීව ජම්මු කාශ්මීර් හි සමාජය ක්‍රියාකාරීන් ශ්‍රී නගර් හි විමුක්ති සතියක් සැමරීමට පියවර ගෙන ඇත.නිදසහ සහ නීතිය සදහා වූ හඩ , නමින් මෙම සතිය නම් කර තිබුණි.එහිදී අත් පන්දු තරග,නම් ඇදීමේ තරගය, පාපන්දු තරග වැනි ක්‍රීඩා ද සංස්කෘතික වැඩසටහන් ද සංවිධානය කරන ලදි.එහිදී සාමය සදහා පා පැදි නමින් මහා පා පැදි තොගයක් ද සංවිධානය කර තිබුණි.ඊට පිරිම සහ ගැහැණු ළමුන් 150කට අධික පිරිසක් සහභාගී වූහ.ජයග්‍රාහකයාට පා පැදියක් ත්‍යාගය ලෙස පිරිනමන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment