ශ්‍රිපාදයේ තදබදයක්

449

සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමවිමෙන් පසුවද ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා මෙම දිනවල විශාල වශයෙන් වන්දනාකරුවන් පැමිනෙන බව නල්ලතන්නිය පොලිසියේ නිලධාරියකු පැවසිය.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමවිමෙන් පසුවද මෙම දිනවල විශාල වශයෙන් ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා නල්ලතන්නිය මාර්ගය ඔස්සේ පැමිනෙන බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment