මෛත්‍රිගේ වාරණය යළි දීර්ඝ කෙරේ

119

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන මස (මැයි) 09 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද(18) නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment