මධ්‍යම කඳුකර දිය ඇලි සක්‍රිය වෙයි

64

මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්ත්වයන් සමග ප්‍රදේශයේ දිය ඇළි ද සක්‍රිය තත්ත්වයන්ට පත්ව ඇත. මධ්‍යම කඳුකරයේ ඩෙවන් සහ දියගල යන දිය ඇලි මේ වන විට සක්‍රිය තත්ත්වයන්ට පත්වීමත් සමග එම දිය ඇළි චමත්කාර තත්ත්වයන්ට පත්ව ඇත.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment