ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලියට නායකයෝ පත් කෙරෙති

109

මෙම මස 13 සිට 23 දක්වා සිංගප්පූරුවේදී ක්‍රියාත්මක කෙරෙන ආසියානු හොකී සම්මේලන කුසලාන අවුරුදු 21 න් පහළ කනිෂ්ඨ ශූරතා හොකී තරගාවලියට සහභාගී කරවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වයට මෙනුල හේවාවසම් පත් කර තිබේ.

ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන උදේශ් සංදීප විජේසේකරට මෙවර උප නායකත්වය හිමි වී තිබේ.

ඒ. වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් සැඳුම්ලත් ජාතික හොකී තෝරා ගැනීමේ කමිටුව විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment