ඇමැති සනත් නිශාන්තගේ රියදුරු එළියට එයි

150


අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා අනතුරට ලක්වන අවස්ථාවේ ඔහුගේ රථය පැදවූ රියදුරා වූ ප්‍රභාත් එරංග ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද(05දා) නියෝග කළේය.

රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.


advertistmentadvertistment