ද .අප්‍රිකාවට ලකුණු 102 ජයක්

203

දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 428 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 326කි.ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 102ක ජයක් හිමි විය.චරිත් අසලංක 79, කුසල් මෙන්ඩිස් 76 සහ දසුන් ශානක 68ක් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment