නිලමේ සහ නිළිය යළි රිමාන්ඩ්

116


වැඩි පොලියක් ලබා දෙන බවට පවසමින් රජරට හුරුළු ව්‍යාපාරය ගොවි ජනතාව රවටා ,ට්‍රෙරෙඩ්වින් ,නමින් පිරමීඩ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කළේ යැයි කියන තරිඳු ඉරෝස් වීරසේකර නමැති උපාධිධාරී හිටපු බස්නායක නිලමේ සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි චමිලා පියදර්ශනී රාජරත්න ලබන 19 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් නියෝග කළේය.

සැකකරුවන් පිළිමතලාව ප්‍රදේශයේදී පසුගිය 27වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (05දා) දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment