ධනුෂ්ක යළි පිටියට

1000

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන සිංහල ක්‍රීඩා සමාජය (SSC ) අවසර ලබාදී තිබේ. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට හෙට (23) සිට එක්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment