ශ්‍රී ලන්කන්ට නව ගුවන් යානයක්

653

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා එයාර් බස් ඒ-320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබාගෙන තිබේ.එම යානය ඊයේ මැලේසියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙනවිත් ඇත. එම යානය ලබන 29 දා මාලදිවයින බලා පළමු ගුවන් ගමන සිදුකිරීමට නියමිතය.මෙම යානය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා සංඛ්‍යාව 22ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment