නිදහස් වටරවුමේ දී අනතුරුට පත් පොලිස් නිලධාරියා මරුට

1603

කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුම අසලදී ඊයේ (05) සවස සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලද පොලිස් නිලධාරියා අද (06) අලුයම මියගොස් තිබේ. කුරුදුවත්ත පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් නිලධාරියා 25 හැවිරිදි වියේ පසු විය.ඔහු වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

නිදහස් වටරවුමේ දී අනතුරුට පත් පොලිස් නිලධාරියා මරුට
advertistmentadvertistment
advertistmentadvertistment