එක්දින තරග 3කට සහභාගීවීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
මෙම මස 25,27 සහ 30 යන දිනවලදී මෙම තරග පැවැත්වෙන අතර එම තරග සියල්ල මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL