මහනුවර දේවාලයන්හි කප් සිටුවීම හෙට

120


ශ්‍රී දලදා වහන්සේට උපහාරයක් හා දෙවියන්වහන්සේ වෙත පූජාවක් ලෙස පැවැත්වෙන මහනුවර ඓතිහාසික පෙරහර මංගල්‍ය සදහා මහනුවර සිවු මහා දේවාලයන් හා මහනුවර දිස්ත්‍රික්කයේ සියලු‍ දේවාලයන්හි කප් සිටුවීම හෙට (17 වැනිදා) අලු‍යම 06.12ට සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment