ඉන්දියාවට ලකුණු 100ක ජයක්

168

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 100ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 229ක් රැස් කළේය. රෝහිත් ෂර්මා 87, සූර්ය කුමාර් යාදේව් 49යි. එංගලන්ත කණ්ඩායම පන්දුවාර 34.5කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 129කි.


advertistmentadvertistment