ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයේ විශේෂ වෙසක් ප්‍රදර්ශනයක්

53

ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය හා ගංගාරාම විහාරස්ථානය එක්ව සංවිධානය කළ බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළ එහි කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ සහයෙන් “බුද්ධං සරණං ගච්ඡාමි” නමින් සම්ප්‍රදායික හා නූතනත්වයේ සුසංයෝගයක් ලෙසින් විශේෂ වෙසක් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ද එක්වූ අතර, බුදුන්ගේ තෙමඟුල සිහි කෙරෙන ඩිජිටල් තාක්ෂණයෙන් සහ බෞද්ධ කලා සම්ප්‍රදායෙන් යුත් මෙම ප්‍රදර්ශනය ඉන්දියාවේ නවදිල්ලියේ. නූතන කලා පිළිබඳ ජාතික කලාගාරයේදී මැයි 23 සිට 26 දක්වා රාත්‍රී 7.00 සිට ප්‍රදර්ශනය කෙරේ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයේ විශේෂ වෙසක් ප්‍රදර්ශනයක්
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් බුද්ධ රශ්මි වෙසක් කලාපයේ විශේෂ වෙසක් ප්‍රදර්ශනයක්
advertistmentadvertistment
advertistmentadvertistment