ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය

50

අනුරාධපුර, පොළොන්නරු රජ බිමෙහි කලා ශ්‍රී විභූතිය ලොවට කියාපාමින් ඇමරිකා එක්සත් ජනපදයෙහි ඉන්ඩියානා ප්‍රාන්තයේ අභිනවයෙන් ඉදිකරන ලද අක්කර දහයක් පුරා පැතිරුණු පළමු ථෙරවාදී බෞද්ධ එළිමහන් කෞතුකාගාරය විවෘත කිරීම හා ශෛලමය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙසක් පුර පසළොස්වක පොහොයට සමගාමීව පසුගිය 18 වැනි සෙනසුරාදා සිදුවිය.

ඉන්දියානා බෞද්ධ විහාරාධිපති, ලොස් ඇන්ජලිස් නුවර ලංකාරාමාධිපති, ෆාදර් ජෝන් මෛත්‍රී භාවනා මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂ ඇමරිකාවේ මධ්‍යම හා බටහිර ප්‍රාන්තයන්හි ප්‍රධාන සංඝනායක මංගල කීර්ති ශ්‍රී ධර්මදූත සේවා භූෂණ දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ සුරතින් ලෝකවාසී ඔබ සැමට විවෘත වූ අයුරුයි මේ.

ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය
ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය
ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය
ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය
ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය
ඇමරිකාවේ ඉදිකෙරුණු ශෛලමය චෛත්‍ය රාජයාගේ ශ්‍රී සර්වඥ ධාතූන් තැන්පත් කිරීමේ පූජෝත්සවය
advertistmentadvertistment
advertistmentadvertistment