ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයාට ඇප

241

මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ව්‍යාපාරිකයා ඇප මත මුදාහැර ඇත.

මෙම සැකකාර ව්‍යාපාරිකයා අද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවට ඉදිරිපත් කිරීමේ අනතුරුව එලෙස ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී මෙරට ඉරාන තානාපතිට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment