එංගලන්තය 156යි

199

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සමග අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එන්ගලන්තය පන්දු වාර 33.2කදී සියලු දෙනා දැවී ලකුණු 156ක් ලබා ගත්තේය.බෙන් සංටොක්ස් 43යි.පන්දු යැවීමේදී ලහිරු කුමාර 35/3, ඇන්ජලෝ මැතිව්ස් 14/2, කසුන් රාජිත 36/2 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment