හරීන්ට සහ මනූෂට සජබෙන් විනය පියවර

676


හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන සමගි ජන බල මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිධුර ගැනීම සම්බන්ධව ඔවුනට එරෙහිව විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.තම පක්ෂය තීරණය කළේ විපක්ෂයේ සිට රටේ ප්‍රශ්න විසඳීමට ධනාත්මක ප්‍රතිචාර දැක්වීම බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment