සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර මැන්චෙස්ටර් හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 358ක් ලබා ගැනීමට සමත් විය.ජැමී ස්මිත් 111,හැරී බ්‍රෝක් 56යි.අසිත ප්‍රනාන්දු 103/4,ප්‍රභාත් ජයසූරිය 85/3ක් ලෙස කඩුලු දවා ගත්හ.දෙවැනි ඉනිම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. නිෂාන් මධුසංඛ සහ කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ලකුණු 10කට කඩුලු දෙකකි.පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුණු 236ක් ලබා ගැනීමට සමත් විය.ලකුණු 112ක් පසුපසින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරයි.
|