කන්දකාඩු රැදවියන් පිරිසක් රිමාන්ඩ්

68

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රදවා සිටින රැඳවියන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ රැදවියන් 201ක් මෙම මස 17 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස පොලොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මෙහි සිටි 30දෙනකු ගැටුම ඇතිවූ ඉකුත් 06වැනිදා පලා ගොස් තිබේ. මේ දක්වා ඔවුන් සොයා ගෙන නැත.


advertistmentadvertistment