වසරේ අවසන් චන්ද්‍ර ග්‍රහණය අද

281

මෙම වසරේ අවසන් චන්ද්‍ර ග්‍රහණය අද දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.එය පුර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස සෙසු රටවල් වලට දිස් වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරයි.”අපට එහි අග භාගය දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් වශයෙන්. චන්ද්‍රග්‍රහණයක් සිදුවන්නේ පස්වරු 1.32කට. එහි ග්‍රහණ මධ්‍ය 4.29ට. ග්‍රහණ අවසානය 5.27ට බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment