මතුගම කන්නන්ගර – හොරණ ශ්‍රීපාලි පස්දුන් සටන හෙට සහ අනිද්දා

119

මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මධ්‍ය විද්‍යාල ජාතික පාසල හා හොරණ ශ්‍රීපාලි විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන රයිගම් -පස්දුන් ක්‍රිකට් තරගය හෙට (07 වැනිදා) සහ අනිද්දා (08 වැනිදා) යන දෙදින තුළ පැවැත්වේ.

මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ පස්වන වරටය.

ශ්‍රීපාලි කණ්ඩායම

පළමු පෙළ – පසිදු කල්හාර උපේක ආමන්ත (නායක), මහිෂ මධුසංඛ (පුහුණුකරු), ලක්නා සෙව්වන්දි (ක්‍රිකට් භාර ආචාර්ය) ප්‍රියන්ති පෙරේරා (නි. විදුහල්පතිනි), අනුෂා දමයන්ති (විදුහල්පතිනි), චන්ද්‍රසේන, ප්‍රසාද් මධුසංඛ (ක්‍රිකට් භාර ආචාර්ය), සුසිරි කිඳෙල්පිටිය (සහාය පුහුණුකරු) ඩිෂජාන් කාවින්ද (උප නායක)

දෙවන පෙළ- සංජුල නවෝද්, පූර්ණ අර්චන, පැතුම් උදයංග, අසේන් දෙව්සත්, ෂෂ්මික මල්ෂාන්, මිහිර ජයසිංහ, අනුජ තේජාන්, දමිදු ආදිත්‍යය, මනුසත් සචින්ත, යුමාල්ජ යසිත්, චිරාත් ප්‍රියන්ජිත්, ෂෙහාන් දීමන්ත, ෂෙහාන් දිල්හාරා, කසුන් සඳරුවන්

කන්නන්ගර විද්‍යාල කණ්ඩායම

පළමු පෙළ – දනිල් ද අල්විස්, විහඟ සත්සර (නායක) චානක ඉහලහේවා (ක්‍රිකට් භාර ආචාර්ය) චන්දන ධර්මප්‍රිය, සුසන්ත වීරසිංහ (විදුහල්පති) සුමිත් සේනක (පුහුණුකරු) තනුෂ සෙනාන්.

දෙවන පෙළ – නිමේෂ මධුවංශ, තරුෂ දිලංග, රවිඳු යසන්ත, මොහොමඩ් අබ්බාස්, දිනේෂ් සෙව්මින, දිනුක නිම්සර, තියුගී ගමඇතිගේ, දිනුක සඳතරු, චමිත දෙනුවන්, සංඛ රුක්ෂාන්, පසිඳු මධුසංඛ, චමත් දෙව්මන්ත, පසන් පින්සර, බිහදු නෙවන්.
මතුගම විශේෂ – අනුර ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment