කමිඳුගෙන් ලෝක වාර්තාවක්

315

කමිඳු මෙන්ඩිස් ඊයේ සිය හැඩකාර අර්ධ ශතකයක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් අලුත් කිරීමට සමත් වූ අතර ටෙස්ට් තරග 08කට ක්‍රීඩා කරමින් අඛණ්ඩව අර්ධ ශතකලාභී පළමු ක්‍රීඩකයා වෙමිනි.

කමිඳුගේ අර්ධ ශතකය ටෙස්ට් ඉනිම් 13කදී රැස්කළ 05 වැනි අර්ධ ශතකයයි. කමිඳු සිය පළමු ටෙස්ට් තරග 8 කදීම ලකුණු 50 රැස්කරමින් මෙම වාර්තාව තැබූ අතර මීට පෙර එම වාර්තාව තැබුවේ පාකිස්තානයේ සෞද් ශකීල්ය.


advertistmentadvertistment