බංගලාදේශයේ සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නවක කී‍්‍රඩක කමිල් මිෂාර නැවත මෙරටට කැඳවීමට ශී‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය තීඍණය කර ඇත.
විනය විරෝධී හැසිරීම මත ඔහු නැවත කැඳවන බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
|