පාර්ලිමේන්තු කාරක සභා 09කට නව සාමාජිකයෝ

217


පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් සහ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 09කට නව සාමාජිකයින් පත්කර ඇත.ඒ අනුව ව්‍යවස්ථාදායක,ස්ථාවර නියෝග,මහජන පෙත්සම්,පසුපෙළ මන්ත‍්‍රී සහ අමාත්‍යංශ උපදේශක කාරක සභා 32කට අදාල සාමාජිකයින්ද පත්කළ බව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment