පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම්දීමක්

473

එළඹෙන අප්‍රේල් 12 වනදා දිනයේ විදෙස් ගමන් බලපත් ලබා ගැනීම සඳහා වේලාවන් ලබා දී ඇති සියලුම අයදුම්කරුවන් එදින මධ්‍යාහන 12ට පෙර පැමිණ සිය අයදුම්පත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල් වරයා නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment