කළුතර ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා ප්‍රවාහනය කරමින්…

5

කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා ඡන්ද මධ්‍යස්ථානවලට නිකුත් කෙරෙනුයේ කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලයීය පරිශ්‍රයෙනි. කළුතර දිසා ලේකම් කාර්යාලයේ සිට එම ඡන්ද පෙට්ටි හා ඡන්ද පත්‍රිකා ඊයේ (04දා) ආරක්ෂා සහිතව කළුතර තිස්ස විදුහල් පරිශ්‍රය වෙත ප්‍රවාහනය කළ ආකාරය ඡායාරූපවලින් දැක්වේ.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ


advertistmentadvertistment