ක්‍රිකට් පෙත්සම අදත් කල් යයි

423


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය හෙට දිනට කල් තැබීමට අභියාචනාධිකරණය අද තීරණය කළේය.


advertistmentadvertistment