කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නැණස පෑදූ ඇදුරන් තිදෙනකුම පසුගිය ඉතා කෙටි දින ගණන තුළ ජීවිතයට සමුදී තිබිණි. මීට පෙර අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එම සරසවියේ දර්ශන අධ්‍යයන අංශයේ ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මියගිය අතර පසුව ඔහුගේ බිරිඳ ද බිරිඳගේ සොහොයුරෙක් ද මියගියහ.
ඇය ද කථිකාචාර්යවරියකි. ඊට පසුව එහි නූතන භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලක්ෂි ප්‍රේමවර්ධන මහත්මියත් එම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතාත් හදිසියේ රෝගාතුරව අභාවප්‍රාප්ත වී තිබේ.
කමල් බෝගොඩ