දින තුනක් තිස්සේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිලිනොච්චියේ නිවාස හා මංමාවත් රැසක් මේ වන විට ජලයෙන් යටවී ඇත.
ජල ගැල්ම හේතුවෙන් නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අතර දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර නිවාස ජලයෙන් යටවීම නිසා කිලිනොච්චියේ පවුල් 458කට අයත් පුද්ගලයින් එක්දහස් හාරසීයකට පමණ උන්හිටිතැන් අහිමි වී ඇති බවද වාර්තාවේ.