කුඩු සලිදුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙන එයි

506

පාතාල නායක සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා වන පියුම් හස්තික හෙවත් පියුමා ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.මෙම සැකකරු අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.


advertistmentadvertistment