චීන නැව ගැන තීරණයක්

701

මෙම මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණි රැදී සිටීමට නියමිතව තිබූ චීන යුනානි වැන්ග් 05 නෞකාව සිය ගමන් චාරිකාව අවලංගු කිරීම තීරණය කර ඇති බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment