කුඩු සෙල්වීගේ පොඩ්ඩා මරන්න ආ ත්‍රීරෝදය අල්ලයි

325

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කුඩු සෙල්වී පාර්ශවයේ සාමාජිකයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට තැත් කිරීමට පුද්ගලයන් පැමිණි ත්‍රිරෝද රථය කොහිලවත්ත අංගොඩ ප්‍රදේශයේ හැරදමා ගොස් තිබියදී සොයාගත් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි

ඉකුත් 23 වෙනි දින ජම්පටා වීදිය 101 වත්ත ට හැරෙන හන්දිය අසල දී සෙල්වරාජ් ක්‍රිස්ටි ප්‍රසාන්න නැමැති පුද්ගලයාව තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ දරා තිබිණි මේ වන විට ඒවා පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි


advertistmentadvertistment