ඉන්ධන මිල ඉහළ යෑමෙන් පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහනය කඩා වැටේ

96

දැඩි ආර්ථික අර්බුදය හමුවේ පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන කර්මාන්ත ක්ෂේත්‍රය බරපතළ කඩා වැටීමකට ලක්වී ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඉන්ධන මිල ඉහළයෑම පාකිස්තානයේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය කඩාවැටීමට ප්‍රධාන හේතුව බව ද විදෙස් මාධ්‍ය පවසයි. ඊට අමතරව ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවීමට සිදුවීම ද මෙම අර්බුදයට බලපා තිබේ. රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය හමුවේ ක්ෂේත්‍ර රැසක ගැටලු පැනනැඟී ඇති බවද වාර්තා වෙයි.

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment