කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ (25) දිනයේ දී කැපීපෙනෙන ලෙස වර්ධනය විය.
මේ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.41කින් ඉහළ ගොස් ඊයේ දිනගේ ගනුදෙනු අවසානයේ දී ඒකක 15742.04ක් දක්වා ඉහළ ගිය අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 38.89 කින් ඉහළ ගොස් ඒකක 4643.60 ක් දක්වා ඉහළ ගියේය.
රු.බිලියන 2.43ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ (25) වාර්තා වී තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
|