කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (07දා) දිනයේ ඒකක 16115.47 ක් දක්වා ඒකක 7.63 කින් පහත වැටී තිබේ.
එසේම කොටස් වෙළෙඳපොළේ එස්.ඇන්ඩ්.පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ (07දා) දිනයේ ඒකක 4808.33 ක් දක්වා ඒකක 9.01 කින් පහත වැටී ඇත.
කොටස් වෙළෙඳපොළේ පිරිවැටුම ඊයේ දිනයේ රු. බිලියන 2.18 කට සීමා විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත