කොරෝනා මැද තායිලන්ත රජු 250ක් සමග ජර්මනියේ සංචාරයක

473

කොරෝනා වසංගතය මැද තායිලන්ත රජු රාජකීය නිලධාරින් 30 ක් සහ පරිවාර සේවකයන් 250 ක් සම`ග ජර්මනියේ සංචාරයේ යෙදීම ගැන ජනතා විරෝධය මතු වී ඇත. වජිරලකුන් රජු ජර්මනියේ මියුනිච් හිල්ටන් හෝටලයේ සම්පූර්ණ මහලක් නවාතැන් සඳහා වෙන් කරගෙන තිබේ. 69 හැවිරිදි වියේ පසුවන රජු මෙවර සිය සංචාරය සඳහා තරුණ කාන්තාවක් ආරක්‍ෂක නිලධාරිනියක් ලෙස බඳවා ගෙන ඇත.


advertistmentadvertistment