කොළඹ වොක්ෂෝල් වීදියේ අවන්හලක සහ ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙනන ඇත.
එම ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ පහක් ඒ වෙත යොමු කළ බව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසයි.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL