කොළඹ මහාධිකරණයෙන් එල්ලුම් ගස් තීන්දුවක්

2214


කොකේන් ග්‍රෑම් 245ක් ළග තබාගැනීම සම්බන්ධව වරදකරුවූ නයිජීරියානු ජාතිකයකුට කොළඹ මහාධිකරණය විසින් අද මරණ දඩුවම් නියම කළේය.මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.


advertistmentadvertistment