ග්‍රීසියට ප්‍රභල භු කම්පනයක්

335

ග්‍රීසියේ කසෝස් දූපතේ දකුණු වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 6.1ක අගයක් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

කිලෝමීටර් 14 ක ගැඹුරකින් සිදුවූ මෙම භූකම්පනය ජෙරුසලම, මධ්‍යම ඊශ්‍රායලය සහ ඊජිප්තුව ඇතුළු විවිධ ප්‍රදේශවලට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


advertistmentadvertistment