ලෙබනනයේ ගොඩනැගිල්ලක සුන්බුන් අතර මෙරට කාන්තාවකගේ මළ සිරුරක්

630

ලෙබනනයේ විනාශ වූ ගොඩනැගිල්ලක සුන්බුන් අතර තිබී ලාංකික කාන්තාවක ගේ මළ සිරුරක් හමු වී තිබේ.

ඊයේ මෙම මළ සිරුර සොයාගෙන ඇත.

මිය ගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි අයි. ප්‍රේමලතා නමැති 65 හැවිරිදි කාන්තාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment