ගෑස් මිල වෙනස් නොවේ

233

දෙසැම්බර් මාසයට අදාලව ගෘහස්ථ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.ගෑස් මිල පසුගිය මාසයේදී ද වෙනසක් සිදු නොවුණි.


advertistmentadvertistment