කළු සල්ලි ගැන සුපිරි නිළි ඓශ්වර්යා රායිගෙන් ප‍්‍රශ්න කරයි

363

බොලිවුඞ් සුපිරි නිළි ඓශ්වර්යා රායිගේ නම පැන්ඩෝරා ලියවිලිවල සටහන්වීම නිසා කටඋත්තරයක් ගැනීමට ඇය ඉන්දීය ඊ.ඞී. ආයතනය කැඳවා ඇත.

ඉන්දියානුවන් 10 කගේ නම් පැන්ඩෝරා ලියවිලිවල සටහන් වී තිබේ. වර්ජින් දූපත්වල සමාගමක අධ්‍යක්ෂවරුන් ලෙස ඓශ්වර්ය රායිගේ පවුලේ අය සතු මුදල් ඇතැයි අනාවරණය වී ඇත.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment